Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

Windows වල software එකක් නොමැතිව wifi-hotspot එකක් සාදාගැනීම


සාමානයෙන් අපි smartphone එකක් පාවිච්චිකරනකොට  වගේම අපිට වෙනත් පරිගනකයකටඉන්ටර්නෙට් ලබාගැනීමට හදිසි අවශයතාවයක් වුනහමඅපිට windows තියෙන පරිගනකයකින්මsoftware එකක් ආදාරයෙන් තොරව wifi-hotspot එකක්සාදාගන්න පුලුවන්.
  
මේක අපිට ගොඩක් ප්රයෝජනවත් වෙන්න පුලුවන්

වැඩි කතා නැතුව අපි බලමු එහෙනම් කොහොමද මේකකරන්නෙ කියලා.


එහෙනම් අපි වැඩේට බහිමු.


1) මුලින්ම command prompt එක Right Click කරRun as Administrator කියන එක click කරopen කරගන්න.


Windows 7

windows 8
2)Command prompt  එක open  වුනාට පස්සේ  මේ command එක  type කරන්න
         netsh wlan set hostednetwork mode=allow ssid=ඔයාගෙ wifi-hotspot එකේ නම key=password(ඔයාට කැමති password එකක්)

Set wifi-hotspot
3)Enter ගහන්න.(commant prompt එකේ type කරන වචන දෙකක් අතරේ space එකක් තියන්න)

4)දැන් අපිට ඕන කරන wifi-hotspot එක හැදිල ඉවරයි.

5)ඊට පස්සේ  control panel එක open කරල Network and Internetකියන එක click කරන්න.



Control Panel

6)එතකොට එන dialog box එකේ Network and Sharing Center කියන එක click  කරන්න

Network and Sharing Center
7)ඊට පස්සේ එන  dialog box එකේ change adapter settings කියන එක click  කරන්න .



8)එකෙන් අපේ internet connection එක තෝරල right click කරල properties යන්න



9)දැන් එන  dialog box එකේ sharing  කියන tab එක තෝරන්න






10)එකේ රුපයේ පෙන්නල තියෙන විදිහට හරි ලකුන දාල අලුතින් හැදුන      wifi-hotspot connection  එකේ           නම තියෙන connection එක      තොරල දෙන්න .( මේකේ නම හොයා ගන්නේ Microsoft Virtual          WiFi Miniport Adapter කියල තියෙන එකයි.)


11)ඊට පස්සෙ  ok කරන්න

12)දැන් ආයි අර මුලින් ගත්ත  command prompt එකට ගිහින් මේක         type කරන්න.

          netsh wlan start hostednetwork





13)Enter ගහන්න.

14)දැන් ඔබේ පරිගනකයේ wifi-hotspot ක්‍රියාත්මක වී ඇත.

15)ඔයාට මේ wifi-hotspot  එක නවත්තන්න ඔනෙනම් අර කලින් command prompt  එකේ මෙ විදිහට කරන්න.
     
     netsh wlan stop hostednetwork


16)මෙය තවත් පහසු කරගන්න ඔනෙනම් desktop  එකට මේ විදිහට shortcut දෙකක් හදාගමු.


මුලින්ම notepad  එකක් අරගෙන මේ විදිහට ඒකේ type කරලා start wifi hotspot.cmd  කියලා කැමති තැනකට save  කරන්න.

(Start wifi hotspot  කියන තැනට කැමති නමක් දාලා අගට  .cmd කියල type  කරන්න)

(1)


(2)



(3)



17)ආයි තව notepad  එකක් අරගෙන stop wifi hotspot.cmd  කියලා typeකරල කැමති තැනකට save කරන්න.


(Stop wifi hotspot  කියන තැනට කැමති නමක් දාලා අගට  .cmd කියල type  කරන්න)


  

 
 18)wifi-hotspot connection status එක බලාගන්න ඔනෙනම් මේ විදිහට command prompt එකේ type කරන්න.netsh wlan show hostednetwork

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks