Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

පරිගණකයෙන් drums ගහමු


මේ ලිපිය අරගෙන ආවේ සංගීතයට අසා ඔයාලා වෙනුවෙන්. මේක computer ගහන්න පුළුවන්  drums එක් ගොඩක් පොඩි මෘදුකාංගයක්. drums එක කීබෝඩ් එකෙන් පහසුවෙන් ගහන්න පුළුවන් විදියට හදල තියෙන්නේ. පහල තියනව මෘදුකාංගය ඔයාලත් බාගෙන බලන්න පොඩි උනාට වැඩ කොහොමද කියල.


Virtual Drum Electro 1.0
මේ මෘදුකංගයත් drums වැඩ දාන්න පුළුවන් මෘදුකංංගයක් කලින් එකට වඩා ගොඩක් වැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් මේක. පහලින් බාගන්න. මෙතනින් ගියාම සීරියල් කී එකත් හොයාගන්න පුළුවන්.                         

                                                  DOWNLOAD
7. 4 MB

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks