Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

පෙන් එකක් රැම් එකක් විදියට පාවිච්චි කරමු

ඔයාලාගෙ Computer එක slow ද ....? Machine එකේ Ram එක වැඩිකරගන්න  ඕනද.....? ඔයාලට ඕන Pen driver එකක් , තව තියෙන්න ඕන WIN 7 SO එක ....


  1.      කොම්  එකට ඔයාගෙ පෙන් එක කනෙට් කරන්න.
  2.     දැන්  My Computer යන්න.
  3.     පෙන් එක මත Right Click කර PROPERTIES යන්න.
  4.    දැන් Ready Boost click කරන්න.
  5.     Use This Device  කියන එක Click කරන්න.
  6.     ඔයාට රැම් එක විදියට භාවිතයට අවශ්‍ය ධාරිතාව  සටහන් කර OK  කරන්න විතරයි.

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks