අද අපි කතාකරන්න තෝර ගත්තේ කොහොමද මේ අලුතින් ආපු windows 8/windows 8.1 කියන මෙහෙයුම් පද්ධතිවල intenet data usage එක අඩුකරගන්නෙ කියලා.
ඊට කලින් කියන්න ඔනේ දෙයක් තියෙනවා.windows කියන්නෙ අදලෝකයේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන වගේම ගොඩක් බැංකු කටයුතුවගේම නොමිලේ ලබාගන්න පුලුවන් මෘදුකාංග ලබාදෙන නිසාගොඩදෙනෙක් නිවසේ තමාගේ වැඩකටයුතු කරගැනීම සදහා භාවිතා කරනපරිගනක වල මේ windows පද්ධතිය අපිට දකින්න පුලුවන්.
කාලයත් සමග විවිධ ආකාරයේ windows versions නිකුත් කිරීම සිද්ධවෙනව.
දකුනු ආසියානු රටවල් වල ගොඩක් වෙලවට භාවිත කරන internet connection එක තරමක් මිලෙන් වැඩි වීමක් සිදුවෙනවා. ඒ වගේම තරමකමන්දගාමී ස්වභාවයකුත් පෙන්නනවා.
නමුත් යුරෝපයේ රටවල් වල internet speed වැඩියි වගේම වැඩිපුර internet data ප්රමානයක් භාවිත කිරිමේ හැකියාවක් තියෙනවා.
තාක්ශනය දියුනුවත් සමග අපිට ගොඩක් දේවල් පහසුකරල දෙනව වගේමඅපිට ගොඩක් තරගකාරී ජීවිතයකට හුරුවෙන්න වෙනව.
ඉතින් මේ විදිහට තාක්ශන අතින් දියුනු වෙනකොට අපිට ගොඩක් අලුත්දේවල් පාවිච්චි කරන්න හම්බවෙනවා.
Windows කියන්නෙත් කාලෙන් කාලයට අලුත් වෙන operating system එකක්.
එත් එක්කම windows පරිශිලකයන්ට ඔවුන් භාවිතා කරන මේ windows operating system එකේ විවිධ වෙනස්කම් දකින්න පුලුවන්.
Windows 98,windows xp,windows vista,windows 7 වගේ විවිධවර්ගයේ සංස්කරන කිහිපයක් අපිට කාලෙන් කාලෙට දකින්න ලැබුනා.
දැන් නවතම සංස්කරනය විදිහට නිකුත් වෙල තියෙන්න windows 8 සහ windows 8.1 කියන දෙකයි.
හැබැයි මෙwindows version දෙකේ ගොඩක් දෙවල් පහසු කරල තියෙනවවගේම ගොඩක් අන්තර්ජාලය පාවිච්චි කරලා තමන්ගෙ වැඩකටයුතුකරගන්න තියෙන හින්ද එක තරමක වැඩි internet data usage කිරීමක්සිද්ද වෙනවා.
මේ හින්ද දකුනු ආසියාතික රටවල් වල ජීවත්වෙන අපිට මේ internet dataවැයවීම තරමක් ඇගට දැනෙනවා. මොකද ආර්ථිකය අතින් තරමක් පහලඉන්න හින්දා වගේම මිලෙන් වැඩි අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන නිසා.
හරි අපි එහෙනම් බලමු කොහොමද මේ windows 8/windows 8.1 වල internet data usage එක අඩුකරගන්නේ කියලා.
මුලින්ම අපේ pc එක internet connect කරගන්න.
ඊට පස්සේ පහල රූපයේ තියෙන විදිහට internet connection එක උඩ right click කරලා set as metered connection දෙන්න.
හරි මුලින්ම windows key+ c එක ගහල windows charm menu එක open කරගන්න.
හරි දැන් ඊට පස්සේ windows charm menu එක open කරලා settings වලතියෙන change pc settings කියන එක click කරන්න.
දැන් ඊලගට එන pc settings menu එකේ devices වල Download over metered connection කියන එක “off” කරන්න.
හරි දැන් ඒ වැඩේ ඉවරයි.
දැන් අලුත් notepad එකක් open කරගන්න.
ඒකේ මේ තියෙන command එක type කරලා NEW.REG කියලා save කරන්න.
Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Psched]
"NonBestEffortLimit"=dword:00000000
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Psched]
"NonBestEffortLimit"=dword:00000000
හරි දැන් මේ හැදුන reg file එක double click කරලා run කරන්න.
හරි දැන් taskbar එක උඩ right click කරලා task manager එක open කරගන්න.
ඒකේ services කියන tab එක තෝරලා යටම තියෙන open servicesකියන එක click කරන්න.
දැන් ඒකෙන් Background Intelligent Transfer Services කියන එතතෝරලා ඒක උඩ right click කරලා properties කියන එක clickකරන්න.
දැන් එන dialog box එකේ startup type එක Disabled කියන එකතෝරලා service status කියන එක stop කරන්න.
![]() |
| (1) |
![]() |
| (2) |
![]() |
| (3) |
![]() |
| (4) |
දැන් apply කරලා ok කරන්න.
හරි දැන් ඒ වැඩේ ඉවරයි.
ඊලගට අපේ start menu එකේ තියෙන tiles උඩ right click කරල turn live off කරන්න.
දැන් වැඩේ හරි .එහෙනම් හැමෝටම සුභ දවසක්.අපි ගියා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්













No comments:
Post a Comment