ඔයාල දන්නවද යාලුවනී dialog එකෙන් අලුත් දෙයක් දෙනවා google , gmail , google+ මේවට ෆ්‍රී යන්න පුළුවන් මේවට විතරයි පළවෙනියට නැති අය ගූග්ලේ acount එකක් හදාගන්නයි තියෙනේ එකත් ෆ්‍රී හදාගන්න පුළුවන් නැතම් ඔයාලගේ gmail account එකට ලොග් වෙන්න එත් හරි දැන් freezone.dialog.lk යන්න දැන් ගිහින් එකේ තියෙන Search කියන තැන ඔයාලට search කරන්න ඕනේ
You can now
Search anything on Google for FREE
Get information on the World Wide Web on Google FREE by visiting freezone.dialog.lk from your mobile.
No comments:
Post a Comment