Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

ඔයාලට වැදගත්වෙන ඉන්ටර්නෙට් packages ටිකක් මෙන්න


ඔයාලට වැදගත්වෙන ඉන්ටර්නෙට් packages ටිකක් මෙන්න ඔයාලට ගෙලපෙන ගානට තෝරාගන්න.

ඉන්ටෙර්නෙට් browse කරන්න Calls  ගන්න  sms ගහන්න  මෙන්න ඉන්ටෙර්නෙට් cards.
PriceDataDialog To Dialog minutesDialog To Dialog SMSValidity PeriodTRC codes
Rs. 29.00100MBN/A503 daysTRC/D/Promo/12/12
Rs. 49.00200MB10507 daysTRC/D/Promo/12/13
Rs. 99.00550MB2010021 daysTRC/D/Promo /13/06
Rs. 299.001536MB5050030 daysTRC/D/Promo /13/06
Rs. 699.005120MBN/AN/A30daysTRC/D/Promo /13/07

මේ package එකක් අච්ටිවේ කරගැනිමට INT pakcage එකේ ගාන ගහල 678 ට send කරන්න.

Type INT<package price> and send to 678
eg: Type INT49 and send to 678



Time Based Packages

වෙලාවක් තුල ඉන්ටෙර්නෙට් යන්න package මෙන්න. මමනම් ඉස්සර දැම්මේ පැය 2 හෝ පැය 5ක් පැය 5හේ එකේ ලිමිට් පැන්නවිට ස්පීඩ් එක ස්ලෝව් වේ. 
Internet Browsing TimePrice (Rs.)Validity PeriodSpeed Check Applies atActivation CodeTRC Reference No.
30 minutes20.001 dayN/AKBB 20
2 hours50.003 daysN/AKBB 50
5 hours*100.005 days500 MBKBB 100TRC/D/10/20(P)
12 hours*200.005 days1 GBKBB 200TRC/D/10/20(P)
24 hours*400.007 days2 GBKBB 400
වෙලාවක් තුල ඉන්ටෙර්නෙට් ගොස් අවසන් කොට තවත් ඉන්ටෙර්නෙට් යාමට mb 1 කට රුපියලක් (1 R.s) ය කෙරේ 
මෙම package සක්‍රිය කරගැනිමට KBB ලෙස සදහන් කර package එකේ ගාන සදහන් කර 678 ට යවන්න. 
මේ  ආකාරයට ඔයාලා පය 2ක් යෙමට package එක තෝරාගන්නේනම් KBB 100 ලෙස සදහන් කර 678 ට යවන්න.

Activation

Type Activation Code and send to 678
E.g: If required to activate Rs.20.00 package type KBB 20 and send to 678

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks