Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

ඔයාගේ පරිගණකය හිර වෙනවද? එහෙනම් මේන්න විසදුම

ඔයාගේ පරිගණකය හිර වෙනවද?Tune up 2014 දාගන්නත් රැම් 1 මදිද?මෙන්න පිළියම...Glary Utilities 4...

ඔයාගේ පරිගණකයත් පෙන්ටියම් 4 ද?Tune up 2014 දාගන්නත් රැම් එහෙම මදිද...මේ තියෙන්නේ Tune up වගේම තවත් වැඩසටහනක් හැබැයි මේකෙ විශේෂත්වය තමයි මේක දාගන්න වැඩි ඉඩක් අවශ්‍ය නොවීම.ඒ වගේම මේකෙ විශේෂත්වය තමයි මේ වැඩසටහන දාගන වැඩ කරන්න වැඩි රැම් ධාරිතාවක් අවශ්‍යත් නෑ.Tune up එකේ තියන හැම Function එකක්ම  මේකෙ තියනවා.
ලංකාවේ අපිට කවද්ද Genuine Software ගන්න අච්චර සල්ලි .මෙන්න මේ software එක පහල ඇති ලින්ක් එකෙන් බාගෙන මෙන්න මේ Serial Key වලින් එකක් දාලා Active කරලා වැඩ කරලා බලන්න.
4788-61679-5888011 5788-61679-5805076 7788-61679-5875265 9788-61679-5869262 0788-61679-5874855 9788-61679-5863079 5788-61679-5886206 2788-61679-5881259



http://www.glarysoft.com/downloads/
මේ ලින්ක් එකෙන් පුළුවන් ඔයාලට මෙම මෘදුකාංගය නොමිලේ බාගන්න.

මේකෙන් ඔයාගෙ පරිගණකය Boot වෙන්න ගත වන කාලය පවා බලා ගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒ කාළය අඩු කරගන්නත් පුළුවන්.
මේක දාගත්තයින් පස්සෙ මුලින්ම එන්නෙ OVERVIEW කියන තැනටයි එන්නෙ.එතනින් Advaced Tools අරගෙන එකින් එක  Tools වලින් වැඩ කරල බලන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මෙතනින් 1 click maintance එකෙන් පුළුවන් මුළු පරිගණකයම එක පාර scan කරන්න පුළුවන්.ඔයාලටත් මේක උත්සහ කරලා බලන්න පුළුවන්...
තවත් මේවගේ පට්ට පොස්ට් එකකින් හම්බෙමු අදට මම ගියා එහෙනම්.

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks