Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

ඉන්ටනෙට් වේගය වැඩිකරගමු

අපි සාමානයෙන් පාවිච්චි කරන අන්තර්ජාල වේගය අපිට ප්‍රමානවත් නෑති වෙනකොට අපිට එකේ වේගය මදක් වෑඩි කරගෑනිමට අවශය වේ.

ඒ සදහා අපි මුලින්ම පහත පියවර අනුව පරිගනකයෙහි සෑකසුම් සකස් කරමු.

පලවෙනි ක්‍රමය

1.windows key+R  එකට ඔබන්න.


2.පහත දෑ එහි කොටන්න.


       gpedit.msc


3.ඉන් පසු Enter එබු පසු මේ ආකාරයට රූපය දිස්වේ.





4.ඉන් පසු පහත පියවර අනුගමනය කරන්න.
  1. Computer Configurations යටතේ තියෙන Administrative templates ක්ලික් කරන්න.
  2. ඉන්පසු දකුනු පසින් ඈති Network යන්න ක්ලික් කරන්න.
  3. එහි ඈති QoS Packet Scheduler  ක්ලික් කරන්න.
  4. එහි ඈති Limit reservable bandwidth ඩබල් ක්ලික් කරන්න.
  5. එහි එන dialog box එකේ Not Configuard යන්න Enabled යන්නට දමන්න.
  6. ඉන් පසු පහල ඈති Bandwidth limit (%) යන්න 0 ට හරවන්න.
  7. apply කර ok කරන්න.




No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks