Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

Data අඩුවෙන් දවසම කෝල් එකේ ඉන්න මෙන්න විදිහ




මේකත් ස්කයිප් වගේ සිස්ටම් එකක් තමයි නමුත් ටිකක් වෙනස් එච්චර data කපෙන්නෙත් නැ ගේම් ගහන කට්ටිය පාලුවෙන් ඉන්න කට්ටිය කතා කර කර ගේම් ගහන්න පුළුවන් පාලුවෙන් ඉන්න අයට යාලුවෝ සෙට් වෙලා දවසම කෝල් එකේ පිස්සු කෙලින්න පුළුවන්. මෙතනින්Download කරගන්න
ඊටපස්සේ edanuma.com  කියල ගහල connect වෙන්න නැත්තම් ටිම්ස්පික් ඉන්ස්ටෝල් කරලා මේ උඩ තියෙන බැනර් එක ක්ලික් කලාම ඖටෝ එයි අපේ සර්වර් එකට  මේක තමයි ගේම් ට්‍රැකර් වල පළවෙනියට ඉන්නේ ලංකාවේ ඒවගෙන් දැනට  අපි ඉන්නවා හැම වෙලාවේම වගේ පාන්දර වෙනකන්ම ඔයාලගේ තියෙන පුංචි පුංචි ගැටළු වලට දන්නා තරමින් ඉක්මනට විසදුම් හොයල දෙන්නත් පුළුවන් H@ck3r කියන නික් එකෙන් ඉන්නවා මම එන අය එන්ඩෝ  ටිකක් බිසී එක නිසයි පොස්ට් දාන්න බැරිඋනේ දැන් පුළුවන් වෙලාවක දාන්නම් අපි ගියා ජය වේවා.

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks