ඔන්න ඉතින් ටික දවසකින් බ්ලොග් එක අප්ඩේට් කරන්නත් බරි උන නිසා මම හිතුව ටිකක් වැදගත් දෙයක් ගැන කතා කරන්න සෙරටම කලින් සුබ පතන්න ඔනි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා ඔයාලා හැමොටම ඉතින් අද අපි කතා කරන්න යන්නෙ Social Networking ගැන ඔයාලා දන්න ලොකුම Social Network එක තමයි ඉතින් මුනුපොත (facebook) කියන්නේ ඉතින් එ වගෙ Social Networks ගොඩක් ලොකේ තියේ එ උනාට අපෙ ලන්කාවෙ නම් විශල වශයෙන් කියල එකක් නැ මොකද කියල අයේ කියන්න දෙයක් නැනේ අපෙ අයට දැනුම තිබුනට එ වගේ ලොකුවට පටන් ගන්න තරම් මුදලක් නැති කම තමයි ඉතින් කොහොම උනත් අපිට පුලුවන් නේ පොඩියට පටන් ගන්න නේද ඉතින් මම අද කියලා දෙන්නේ පොඩියට සහ නොමිලේ Social Network එකක් පටන් ගන්න හැටි අද මේ ලිපිය ඉවර වෙනකොට ඔයත් පොඩියට හරි Social Network එකක අයිති කරයෙක් :D
ඉතින් මේ ටියුට් එක ඉවර වෙනකොට Social Network එකක් විතරක් නෙමේ Hosting එකක වැඩ කරන එක ගැනත් ඔයාට යම් දැනුමක් ලබාගන්න හැකි වෙයි ඉතින් මම කිව්ව වගෙම මුලින්ම අපිට සිදු වෙනවා Hosting Account එකක් හදාගන්න ඕනි ඉතින් ඒකට අපි හොයගන්න ඔනි Free Hosting එකක් අද මම බාවිත කරන්න යන්නෙ Mayan Host එක අපෙ ලන්කාවෙ මගෙ යලුවෙක්ගේ වැඩක් එක හින්ද මම බය නැතුව එක පවිච්චි කරනවා මොකද මොන හරි දෙයක් උනත් කතාකරලා බලලා උදව් ඉල්ලගන්න ලෙසි නේ
මෙන්න තියෙනවා Free Hosting Use කරනවනම්
- ඔය උඩ තියෙන link එකෙන් ගිහින් Account එකක් හදාගන්න ඉස්සෙල්ල
- ඔයාලට බබාට වගේ කියන්න ඔනි නැනේ නැද්ද ඔය තියෙන විස්තර ටික හරියට පුරවලා දාන්න කො ඉට පස්සෙ එන page එකේ කියල තියෙ නේද red massege එකකින් email එක confirm කරන්න කියල ඔයාල දුන්න email එකට අවිත් අති email එකක් එකෙ තියෙන link එක click කරලා confirm කරගන්න කො
- ඉලගට එන page එකේ අහල තියේ නේ මොන plan එකද කියලා ඔයාට ඔනි ඔකේ ගොඩක් plan නම් නැ එක හින්දා default කියල තියෙන එකම දිල select button එක ඔබන්නකො
- ඔන්න ඔතන තියෙන විස්තර ටික පුරවලා Select Button ඔබන්න කො
- හරි දැන් අපි account එකක් හදාගෙන ඉවරයි ඉලගට එන page එකේ තියෙන switch button එක ඔබන්ටකො
- හරි අපි දැන් අවිත් තියෙන්නේ මේ වැඩේ ආස හිතෙන කොටසට ඉතින් ඔන්න වැල් වටාරම් ගහලා ඈවිත් තමා අපි point එකට අවේ අපි අද social network එක හදන්න යන්නේ oxwall කියන website script එක යොදා ගෙන ඉතින් මෙන්න මෙ site එකෙන් එක download කරගන්නකො ඉස්සෙල්ල
- හරි එහෙනම් ඉලගට ඔයා යන්න ඔනි Cpanel එකේ තියෙන file maneger එකට ගිහින් අර අපි බගත්තු ෆයිල් එක upload කරගන්න ඔනි එකට යනකොට file maneger එක install කරන්නද කියලා අහනව එකත් install කරගෙනම යන්න ඔනි එක අතුලට ගියාම ඔයාට පෙනව ෆයිල් එකක් ( default.php)එක Delete කරල දන්නකො (අප් වෙනකම් වඩයක් කාලා ප්ලේන් ටී එකක් ගහල එන්න හැකි ) filezilla වගේ එකක් බාවිතා කරනවනම් වඩාත් හොදයි සහ වෙගවත් බාවිතා කරන විදිය නම් මෙතන දන්න විදියක් නැ නෙට් එකේ පොඩ්ඩක් බලහල්ල පස්ට easy
- හරි අප් උනට පස්සෙ අපිට මෙක extract කරගන්න ඔනි එකට ෆයිල් maneger එකෙ තියෙනවා extract බටන් එකක් අන්න එක ඔබන්න ඔනි පහල පින්තුරේ වගේ
- හරි දැනොයාලට පෙනවා නේ තව folder එකක් හදුන අන්න එකෙ අතුලෙ තියෙන සෙරම එලිය ගන්න ඔනි ඉට පස්සෙ එක මෙන්න මේ වගේ
- හරි දැන් ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ සයිට් එකේ ලින්ක් එකට යන එක මම හදන එක නම් http://tricksinhalen.mayanhost.info/දැන් ඔයාට පෙනවා නෙද අපෙ වැඩේ ගොඩක් දුරට ඉවරයි දැන් ඔයාට පුරවන්න ටිකක් තියෙ එ ටික පුරවලා continue බටන් එක ඔබලා දාන්න
- හරි මෙක තමයි ටිකක් එපා වෙන කොටස Database මෙවව් හදාන්න Cpanel එකේ තියෙනව mysql databese කියලා option එකක් අන්න එකට ගිහින් හදාගන්න එහෙනම් යමුකො බලන්න
- ඔතනට ගියාම ඔයාට පෙනව නේ හිස්තැන් ටික එව්වට ඔයා කැමති විදියට පුරවල ඩ හදාගන්න ඉට පස්සේ එ ටික අරගෙන අපේ සයිට් එකේ ඉල්ලන ඩෙවල් ටික පුරවලා දාන්නකො
- හරී දැන් ඔයාට තියෙනවා නේ අර විස්තර ටික පුරවන්න ඔනි සෙරම දෙවල් එහෙනම් එක කරලා දාමු නේ
- වොලා ඔන්න අපි වැඩේ අවසානය කරා ලගා වෙමින් පවතිනව දැන් contiue කරන්න
- හරි අන්තිම වැඩේ මෙතනදි ඔයාට ඔනි plugins මොනාද කියලා දිලා finish කරලා දාමු නේ
හරි යාලුවනේ විශාල පොස්ට් එකක් අවසානයේ රැ.12 පසුවි විනඩි 52 එහෙනම් මම හිතනව ඔයාලාට මෙක වැදගත් වෙන්න ඇති කියලා එහෙනම් ඔයාලගෙ සයිට් එකත් කමෙන්ට් කරලා යන්න අනිත් අයට එකතු වෙන්නත් එක්ක ඔන්න මගෙ එක නම් අයින් කොරනවා ඇ එහෙනම් අලුත් වැඩකින් සෙට් වෙම්මු සුබ උදැසනක් කිව්වා
No comments:
Post a Comment