ඒ සදහා අපි මුලින්ම පහත පියවර අනුව පරිගනකයෙහි සෑකසුම් සකස් කරමු.
පලවෙනි ක්‍රමය
1.windows key+R එකට ඔබන්න.
2.පහත දෑ එහි කොටන්න.
gpedit.msc
3.ඉන් පසු Enter එබු පසු මේ ආකාරයට රූපය දිස්වේ.
4.ඉන් පසු පහත පියවර අනුගමනය කරන්න.
- Computer Configurations යටතේ තියෙන Administrative templates ක්ලික් කරන්න.
- ඉන්පසු දකුනු පසින් ඈති Network යන්න ක්ලික් කරන්න.
- එහි ඈති QoS Packet Scheduler ක්ලික් කරන්න.
- එහි ඈති Limit reservable bandwidth ඩබල් ක්ලික් කරන්න.
- එහි එන dialog box එකේ Not Configuard යන්න Enabled යන්නට දමන්න.
- ඉන් පසු පහල ඈති Bandwidth limit (%) යන්න 0 ට හරවන්න.
- apply කර ok කරන්න.






No comments:
Post a Comment