Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

DVD Rom එක ඉබේ ඇරෙන වැහෙන virus එකක් හදලා යාළුවන්ව පුදුම කරවමු.



ඔන්න ටික දවසක් පොස්ට් ලියන්නත් බැරි වුණා නත්තල් ආවනේ නමුත් අපිටනම් නත්තල් නැ අපේ ගෙදරට නෑදෑයෝ ගොඩක් ඇවිත් ට්‍රිප් එකක් ගියා මුන්නේස්වරම් දේවාලේ ගිහින් හලාවත beach එක පැත්තේ ගිහින් එහෙම ආවා හික්ස් එකයි ටිකක් පොස්ට් ලියන්න ප්‍රමාද උනේ ඔන්න හුග දවසකින් පොස්ට් එකක් ලියන නිසා පට්ටම පොස්ට් එකක් දෙන්න ඕනේ කියල හිතුනා ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මරු virus එකක් හදන හැටි මේ වයිරස් එකෙන් වෙන්නේ virus එක දාපු පරිගණකයේ තියෙන CD Or DVD Rom එක Auto open වෙනවා close වෙනවා මේ කාලේ CD Rom තියෙන්නේ කාගේද අනේ තිබ්බත් ගොඩාක් කලාතුරකින්නේ. Laptop වලනම් අපි අතින් Rom එක වහන්න එපයි එහෙම virus එකෙන් Rom එක Open උනාම අපි අතින් වහපුවම ආයෙත් ඇරෙනවා හික්ස් යාලුවෙක්ට එහෙම විහිලුවක් කරන්න හිතන් දැම්මොත් එපා වෙයි හික්ස් එත් ඉතින් පව්නේ එක නිසා ඒ virus එක අයින් කරගන්න හැටිත් කියලා දෙන්න මේ virus එකෙන් පරිගණක වලට හානියක් වෙන්නේ නෑ හරි.......... එහෙනම් අපි දැන් වැඩේ පටාන් ගමු ඉස්සෙල්ලාම Notepad එක ඔපන් කරගන්නකෝ Start > All Programes > Accesories වලින් හරි ඩෙස්ක්ටොප් එකේ Right Click කරලා New ගිහින් Text Document එකක් ඕපන් කරගන්න. එහෙනම් ඊළගට මෙන්න මේ code එක Copy කරලා Notepad එකේ paste කරන්න. 




Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if  
ඊළගට Notepad එකේ File ගිහින් Save As ගිහින් කැමති නමක් ගහල අවසානෙට .VBS කියලා ගහල Save කරන්න උදාහරණයක් විදිහට Trickssinhalen.vbs ඔය වගේ  ඊටපස්සේ ඒ හැදුනු එක Doubble Click කරලා බලන්නකෝ වෙන වැඩේ හික්ස් මලා දැන් කොහොමද මේක නවතන්නේ හික්ස් බයවෙන්න එපා මම කියල දෙන්නම් වැඩේ ලේසියි ඔයාගේ පරිගණකයෙන් ටාස්ක් බාර් එකේ Right Click කරලා Task Manager ඕපන් කරගන්න නැත්තම් CTRL+ALT+DELETE ගහන්න එතකොටත් Task Manager ඕපන් වෙයි එකේ Processes වල WSCRIPT.EXE කියලා එකක් Run වෙනවා ඇති පරිසමින් හොදට බලලා ඒක විතරක් End Task කරන්න  Processes වල තියෙන අනික් නොදන්නා එව්වනම් End Task කරන්න යන්න එපා හොදේ එහෙනම් එචරයි. තව ඔයාලගේ යාලුවෙක්ට යවනවානම් විහිලුවකට වගේ මේ virus එක අයින් කරගන්න හැටිත් කියලා දෙන්න කාටවත් දුකක් දීලා සතුටු වෙන්න එපා එහෙනම් මේ වගේ පොස්ට් එකකින් ආයේ හමුවෙමු ජය වේවා.
30Dec2013

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks