Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

පින්තුර වල තියෙන fronts හොයාගමු


ඔන්න යාලුවනේ දවස් දෙක තුනකින් පොස්ට් ලියන්න බැරි උන පොඩ්ඩක් emoney එක්ක busy නිසා ඔන්න අද මම ඔයාලට කියල දෙනවා පින්තුරේක තියෙන ෆ්රෝන්ට් එක හොයාගන්න විදිහ හරිම ලේසී software එව්වා මෙව්වා ඕනේ නෑ මෙන්න මේ site එකට ගිහින් හොයාගන්න අවශ්‍ය ෆ්රෝන්ට් එක තියෙන පින්තුරේ upload කරලා continue කරන්න විතරයි තියෙන්නේ මෙන්න ඒ site එක www.whatfontis.com එහෙනම් මේ වැඩේ ගොඩක් ලංකාවේ graphic designers ලට එහෙම ගොඩක් වැදගත් වෙයි  මෙහෙමම වෙන්න ඕනේ නැ background එකක් තියෙන පින්තුරේක උනත් ෆ්රෝන්ට් එක හොයාගන්න පුළුවන් .
                                     




No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks