Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

සිම් පිළිබඳව නොදත් දේවල්


Dialog
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න -
BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*
Star Points බලාගන්න - #141#
*
Call Waiting Activate කරන්න - *#43#
*
Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
*
GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
*
M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
*
Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
*
Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
*
Sms Free Hutch to Hutch පැකේජය *222#
Etisalat
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*
pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*
Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*
Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262
Dial කරන්න
*
mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
*Service - #111#

Air Tel
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
*
GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks