මෙන්න මේ වගේ ගොඩක් දේවල් මේ ප්ලේයර් එකෙන් නොමිලේම ඔයාලට ලැබෙනවා Audio Converters,Rippers,Skin Editor,Icon Packs,Wallpapers,Localization Editors වගේ ගොඩක් දේවල් මේකේ තියනවා.ඒ විතරක් නෙමෙයි මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව නම් ගොඩක් Awards අරන් තියෙන එක.
මෙන්න මේ පහල දීල තියෙන ලින්ක් එකෙන් AIMP3 v3.55 Download කරගන්න.මේ Setup File එකෙන්ම පුළුවන් මේ මෘදුකාංගයේ Portable Version එකත් (ඒ කියන්නේ USB Drives වලට මේක install කරගන්න.)
මේ පහලින් පෙන්නලා තියෙන්නේ මේ ප්ලේයර් එකෙන් Play කරන්න පුළුවන් File Format ටික.
CDA, .AAC, .AC3, .APE, .DTS, .FLAC, .IT, .MIDI, .MO3, .MOD, .M4A, .M4B, .MP1, .MP2, .MP3,.MPC, .MTM, .OFR, .OGG, .OPUS, .RMI, .S3M, .SPX, .TAK, .TTA, .UMX, .WAV, .WMA, .WV, .XM
ඒ වගේම Tag Editor එකන් පුළුවන් සින්දුවලට ඔයාට ඕනේ විදිහට Details දෙන්න.මේ ප්ලේයර් එක
Cover Art Downloader,Simple Scheduler,Auto ShutDown Computer සහ Alarm Clock වගේ දේවල් පාවිච්චි කරලා සුපිරි විදිහට සින්දු අහන්න පුළුවන්.Multi Playlist Support කරන නිසා දවස් ගානක් උනත් එකදිගට් සින්දු අහගෙන වැඩ කරන්න පුළුවන්.තමන්ට ඕන සින්දු ටිකෙන් Playlist එකක් හදල ප්ලේයර් එක Minimize කලාම මේක කෙලින්ම යන්නේ Task Bar එකට.එතකොට වෙන ප්ලේයර්ස් වල වගේ වැඩිපුර RAM එකෙන් ඉඩක් ගන්නෙත් නෑ.
පහල ලින්ක් එකෙන් පුළුවන් අලුත්ම 2014දී නිකුත් කරපු ස්කින්ස් ඔක්කොම එක පාර Download කරගන්න.
පහල ලින්ක් එකෙන් පුළුවන් අලුත්ම 2014දී නිකුත් කරපු ස්කින්ස් ඔක්කොම එක පාර Download කරගන්න.
ස්කින්ස් දාගන්න දාගන්න හැටිත් මේකේ දීල තියෙන්නේ.
ඒවගේම තමයි මේ මෘදුකාංගයේ Mobile Version එකකුත් (Android වලට) තියෙනවා.ඔයා ගාවත් Android Device එකක් තියෙනව නම් පහල පින්තුරය මත Click කරලා Android Version එක Download කරගන්න.
ඔයාලත් මේ මෘදුකාන්ගය දාගෙන එකින් එක Function පාවිච්චි කරලා බලන්න.එහෙනම මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු




No comments:
Post a Comment