ඔයාල ඩවුන්ලෝඩ් කරපු Winrar එකට පාස්වර්ඩ් දාලද එහෙනම් ඒ පාස්වර්ඩ් එක hack කරමු.
ඔන්න මම අද කියල දෙන්න යන්නේ ගොඩක් යට තියෙන ගැටළුවක් තමන්ගේ පෞද්ගලික තොරතුරු (Personal Data) rar කරලා පාස්වර්ඩ් දාල දැන් පාස්වර්ඩ් නැද්ද නැතම් ඔයාලා හොයල හොයලා අමාරුවෙන් හොයාගත්තු rar කරලා තියෙන සොෆ්ට්වරේ එක හරි මොකක් හරි rar file එක Extract කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලනවද?මේ වෙලාවට කාට උනත් මලපනිනවනේ? අපේ අය්යාකෙනෙකුත් එයාගේ phone එකේ backup එකක් දාල එකේ පෞද්ගලික තොරතුරු (Personal Details) පෞද්ගලික තොරතුරු කිවේ (කෑල්ලගේ ෆොටෝ ෆොනේ නම්බර්ස් එහෙම හික්ස්) එව්වා මෙව්වා තියෙන නිසා
Rar කරලා පාස්වර්ඩ් එකකුත් දාලා ඉතින් දැන් ඒ file එක extract කරගන්න බෑ පාස්වර්ඩ් අමතක වෙලා ඉතින් ඒ file එක ඔපන් කරගන්න බැරිව ඔට්ටු වෙනවා මමත් ඉතින් පොඩ්ඩක් බැලුව වැඩේ ඉස්සෙල්ලාම මම rar password Remover සොෆ්ට්වයාර් ටිකක් බාගෙන එහෙම ට්‍රය් එකක් දුන්න හපෝ එපාම වෙන වැඩක් එක bruce force attack ද Dictionary attack ද කොරල බෙලුව software එකෙන් හපෝ පැයගානක් ඔට්ටු උනා එත් පාස්වර්ඩ් එකනම් crack උනේ නේ ඊටපස්සේ මම වෙන ක්‍රරමයක් හෙව්වා අන්න ඊටපස්සේ හම්බුනා ලේසිම විදිහ පට්ට පට පට site එකක් මේකෙන් අර අයියගේ වැඩෙත් කරලා දුන්නා මගෙත් පාස්වර්ඩ් නැතුව තිබ්බ Rar file ටිකකුත් මේ විදිහට හදාගත්තා ෂෝක් එකට වැඩ. මේ site එකෙන් වෙන්න අපි අපේ පාස්වර්ඩ් අමතක උනු හරි පස්ස්වොර්ඩ් එකක් දන්නේ නැති .Rar වර්ගයේ files මේ site එකට upload කලාම ඒ site එකෙන් ඒ file එක .Zip ආකාරයට Convert කර එය Download කරගැනිමට ඉඩ දිමයි මේ site එකේ Rar file විතරක් නෙමේ තව ගොඩක් එව්වා convert කරගන්න පුළුවන් යාලුවනේ. Rar password කඩන්නේ මෙන්න මෙහෙමයි යාලුවනේ.
මේ තියෙන්නේ ඒ site එක මෙතන Click කරලා site එකට යන්න.

ඊටපස්සේ ඔයාලගේ ගාව තියෙන පාස්වර්ඩ් නැති Winrar File එක මෙහෙම Upload කරන්න
Choose File ගිහින් ඔයාලගේ පාස්වර්ඩ් අමතක උනු Winrar File එක තෝරන්න නැතම් ඒ
පාස්වර්ඩ් අමතක උනු Winrar File එකේ URL එක යටින් තියෙන box එකට දාල Convert file click කරන්න
දැන් හරි දැන් කරන්න තියෙන්නේ Convert උන File එක Download කරගන්නයි මෙන්න මේ තැනින්.
ඔන්න යාලුවනේ එහෙනම් මේවගේ තවත් එල ලිපියකින් හමුවෙමු

