Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

Winrar File එකට පාස්වර්ඩ් දාලද? එහෙනම් ඒ පාස්වර්ඩ් එක කඩමු 100% වැඩ




ඔයාල ඩවුන්ලෝඩ් කරපු Winrar එකට පාස්වර්ඩ් දාලද එහෙනම් ඒ පාස්වර්ඩ් එක hack කරමු.

ඔන්න මම අද කියල දෙන්න යන්නේ ගොඩක් යට තියෙන ගැටළුවක් තමන්ගේ පෞද්ගලික තොරතුරු (Personal Data) rar කරලා පාස්වර්ඩ් දාල දැන් පාස්වර්ඩ්  නැද්ද නැතම් ඔයාලා හොයල හොයලා අමාරුවෙන් හොයාගත්තු rar කරලා තියෙන සොෆ්ට්වරේ එක හරි මොකක් හරි rar file එක Extract කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලනවද?

 මේ වෙලාවට කාට උනත් මලපනිනවනේ? අපේ අය්යාකෙනෙකුත් එයාගේ phone එකේ backup එකක් දාල එකේ පෞද්ගලික තොරතුරු (Personal Details) පෞද්ගලික තොරතුරු කිවේ  (කෑල්ලගේ ෆොටෝ ෆොනේ නම්බර්ස් එහෙම හික්ස්) එව්වා මෙව්වා තියෙන නිසා
Rar කරලා පාස්වර්ඩ් එකකුත් දාලා ඉතින් දැන් ඒ file එක extract කරගන්න බෑ පාස්වර්ඩ් අමතක වෙලා ඉතින් ඒ file එක ඔපන් කරගන්න බැරිව ඔට්ටු වෙනවා මමත් ඉතින් පොඩ්ඩක් බැලුව වැඩේ ඉස්සෙල්ලාම  මම rar password Remover සොෆ්ට්වයාර් ටිකක් බාගෙන එහෙම ට්‍රය් එකක් දුන්න හපෝ එපාම වෙන වැඩක් එක bruce force attack ද Dictionary attack ද කොරල බෙලුව software එකෙන් හපෝ පැයගානක් ඔට්ටු උනා එත් පාස්වර්ඩ් එකනම් crack උනේ නේ ඊටපස්සේ මම වෙන ක්‍රරමයක් හෙව්වා අන්න ඊටපස්සේ හම්බුනා ලේසිම විදිහ පට්ට පට පට site එකක් මේකෙන් අර  අයියගේ වැඩෙත් කරලා දුන්නා මගෙත් පාස්වර්ඩ් නැතුව තිබ්බ Rar file ටිකකුත් මේ විදිහට හදාගත්තා ෂෝක් එකට වැඩ. මේ site එකෙන් වෙන්න අපි අපේ පාස්වර්ඩ් අමතක උනු හරි පස්ස්වොර්ඩ් එකක් දන්නේ නැති .Rar වර්ගයේ files මේ site එකට upload කලාම ඒ site එකෙන් ඒ file එක .Zip ආකාරයට Convert කර එය Download කරගැනිමට ඉඩ දිමයි මේ site එකේ Rar file විතරක් නෙමේ තව ගොඩක් එව්වා convert කරගන්න පුළුවන් යාලුවනේ. Rar password කඩන්නේ මෙන්න මෙහෙමයි යාලුවනේ.



මේ තියෙන්නේ ඒ site එක මෙතන Click කරලා site එකට යන්න.



ඊටපස්සේ ඔයාලගේ ගාව තියෙන පාස්වර්ඩ් නැති Winrar File එක මෙහෙම Upload කරන්න
Choose File ගිහින් ඔයාලගේ පාස්වර්ඩ් අමතක උනු Winrar File එක තෝරන්න නැතම් ඒ
පාස්වර්ඩ් අමතක උනු Winrar File එකේ URL එක යටින් තියෙන box එකට දාල Convert file click කරන්න
 

දැන් හරි දැන් කරන්න තියෙන්නේ Convert උන File එක Download කරගන්නයි මෙන්න මේ තැනින්.

ඔන්න යාලුවනේ එහෙනම් මේවගේ තවත් එල ලිපියකින් හමුවෙමු

VLC ප්ලේයර් එකෙන් පොඩි මැජික් එකක්

ද මම කියලා දෙන්න යන්නෙ VLC  ප්ලේයර් එකෙන් පොඩි මැජික් එකක් කරන හැටි ඉස්සෙලාම 
CTRL + N  ගහන්න දැන් එන අඩ්ඩ්‍රෙස්ස් බාර් එකෙ "Screen://" කොමා නැතුව ගහන්න ගහලා Play දෙන්න දැන්  බලන්න කොහොමද වැඩේ කියලා 






පට්ට නේ. 

ෆ්‍රී ඉන්ටර්නෙට් යමු මෙන්න විදිහ

ෆ්‍රී ඉන්ටර්නෙට් යමු මෙන්න විදිහ ෆොනේ වලට විතරයි හොදේ.


ඔයාල දන්නවද යාලුවනී dialog එකෙන් අලුත් දෙයක් දෙනවා google , gmail , google+ මේවට ෆ්‍රී යන්න පුළුවන් මේවට විතරයි    පළවෙනියට නැති අය ගූග්ලේ acount එකක් හදාගන්නයි  තියෙනේ එකත් ෆ්‍රී හදාගන්න පුළුවන් නැතම් ඔයාලගේ gmail account එකට ලොග් වෙන්න එත් හරි දැන්  freezone.dialog.lk යන්න දැන් ගිහින් එකේ තියෙන Search කියන තැන ඔයාලට search කරන්න ඕනේ
 
එක ටය්ප්  කරලා search කරන්න ඊටපස්සේ ඕනේ එකක් බලාගන්න හෙබෙයි මිට අමතර එකකට යනවනම් සල්ලි අ ය කරනවා සල්ලි ය කරන්න කලින් massage එකක් එයි සල්ලි අයකරනවා කියල එතකොට කෙමති නෙතම් ඓන් වෙන්න හරිම ලෙසී ක්ජරලම බලන්නකෝ යාලුවනී gmail එකට යන්නත් වෙනද සල්ලි යුනු එකේ ෆ්‍රී යන්න මෙන්න මේ video  එක බලන්නකෝ ඔයාලට තේරෙයි.
You can now

Search anything on Google for FREE

Get information on the World Wide Web on Google FREE by visiting freezone.dialog.lk from your mobile.

සොෆ්ට්වයාර් මුකුත්ම නැතුව යුටුබ් වීඩීයෝ බාමු හරිම ලේසී


සොෆ්ට්වයාර් මුකුත්ම නැතුව යුටුබ් වීඩීයෝ බාමු හරිම ලේසී

මෙන්න විදිහ ඔයාලට බාගන්න  අවශ්‍ය යුටුබ් වීඩීයෝ එකේ URL එක ඕනේ එක ගන්නේ ඔයාලට බාගන්න  අවශ්‍ය යුටුබ් වීඩීයෝඑක උඩ  Click  කලාම Address බාර් එකේ එනවා මේවගේ එකක් http://www.youtube.com/watch?v=IxFfxTZA6ao ඒක තමයි URL එක එක අරගෙන එකේ Youtube කියලා තියෙන තැනට ඉස්සරහින් ss කියලා දානවා මේවගේ http://www.ssyoutube.com/watch?v=IxFfxTZA6ao දැන් එහෙම කරපු ලින්ක් එක Copy  කරලා Adress බාර් එකට දල එන්ටර් ඔබන්න දැන් වෙනම සිතේ එකකට යයි මේ තියෙන්නේ

                                  

ඔතන පහලට ඒවි ෆොර්මැට් ටිකක් ඒවගෙන් කැමති එකක් තෝරලා click කරන්න download වෙයි 

android වගේ දාවනය වන දුරකථන වලටත් මේ ක්‍රමය ඉතා පහසුයි ගුගල් ක්‍රෝම් වගේ බ්‍රව්සර් එකක් බාවිතා කලොත්.

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks